යුද හමුදා සාමාජිකයන් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙස යුද හමුදාපති ඉල්ලයි

දේශපාලන මතවාදයක් පෞද්ගලිකව පැවතියද කිසිදු යුද හමුදා සාමාජිකයෙකු දේශපාලන කටයුතු වල නිරත නොවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මුලතිව් පලාතේ යුද හමුදා සේනාංක අමතමින් ප්‍රකාශ කර තිබේ. යුද හමුදාපතිවරයා මේ බව පවසා ඇත්තේ පෙරේදා (01) මුලතිව් ආරක්ෂ සේනාංක මුලස්ථානයේදී හමුදා සේනාංක අමතමිනි. රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම යුද හමුදාවේ වගකීම බවත් තමන්ට … Continue reading යුද හමුදා සාමාජිකයන් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙස යුද හමුදාපති ඉල්ලයි